ක්ලික්සෙන්ස් [clixsence] රෙෆෙරල්ස අපිම හොයා ගන්න ඕනේ



neobux සමග කරට කර සිටින ලොව අනෙක් ජනප්‍රියම P.T.C. වෙබ් අඩවියයි.මෙය neobux වලින් වෙනස් වන ලක්ෂන ගනනාවක්ම තියනවා.
ලොකුම වෙනසක් තමයි මේකේ neobux වල වගේ මුදල් වියදම් කරන්න ඕනෙ නෑ.neobux වල ලැබෙන ආදායමෙන් කොටසක් රෙෆෙරල්ස්ල රෙන්ට් කරන්න,රෙන්ට් කාලය දික් කරන්න,වැඩ කරන්නේ නැති රෙෆෙරල්ස්ල්  මාරු කරල අලුත් රෙෆෙරල්ස්ල ගන්න වියදම් කරන්න වෙනවා. නමුත් clixsence වල රෙෆෙරල්ස්ල මිලදී ගන්න වත් රෙන්ට් කරන්නවත් නැ.රෙෆෙරල්ස අපිම හොයා ගන්න ඕනේ.ඒක නිසා ඒ වියදම ඔක්කොම ඉතුරුයි.
singup වෙන එක neobux වල වගේමයි.පහත බැනර් එක ක්ලික් කරල එන පි‍ටුවෙ තියන ෆොරුමය පුරවන්න.

 ඊට පස්සෙ next කරන්න.එතකොට අපේ ඊමේල් එකට clixsence වලින් ඊමේල් එකක් එනව.එකේ තියන ලින්ක් එක ක්ලික් කරල confirm කරම signup එක සම්පූර්න වෙනව.ඊට පස්සෙ user name හා password දීල ලොග් වෙන්න.

  මෙහි මුදල් ඉපයිය හැකි ක්‍රම කිපයක් තියනවා.

1)ඇඩ්ස් බලලා-view adds වලට ගිහිල්ල ඵ්කෙ තියන ඇඩ් ක්ලික් කරන්න.එතකොට අලුත් පි‍ටුවක් ඕපෙන් වෙල ටිකවෙලවකින් පි‍ටුවෙ වම් පත්තෙ උඩ බල්ලන් කීප දෙනෙකුගෙ රූපත් එක්ක පුසෙකුගෙ රුපයක් එනව.ඵ් පූසාගෙ රුපය ක්ලික් කරන්න .ඊට පස්සෙ  තත්පර කිහිපයකට පසු ඔබේ ගිනුමට මුදල් බැර වු බව දන්වනවා.ඊට පස්සෙ එම පි‍ටුව close කර අලුත් අඩ් එකකට යන්න.

2)direct referrals-.වල වැඩිම ආදායමක් ගන්න පුලුවන් ක්‍රමය වන්නේ direct referrals ලගෙන්.

3)clikgrids-මෙය ක්‍රිඩාවක් වැනිය.මෙහි ඇති කො‍ටු අහබු ලෙස ක්ලික් කිරිමයි කල යුත්තේ.එවිට අලුත් පි‍ටුවක් ඔපෙන් වෙන අතර තත්පර කීපයකට පසු ඔබට දිනුමක් තිබෙනවාද නැද්ද යන බව දන්වෙනව.ඊට පස්සෙ එම පි‍ටුව close කර අලුත් කො‍ටුවක් ක්ලික් කරන්න
.
4)task මගින් -වෙබ් අඩවියක ලිපිනයක් සෙවීම ,එහි අන්තර්ගතය සෙවීම වැනි පොඩි දේවල් කරන්න තියනව.මේකෙනුත් සැලකිය යුතු ආදායමක් ලබා ගන්න පුලුවන්.

5)surveys මගින්-මේ සඳහා වෙනමම ලියා පදින්චි විය යුතුය.මෙහි අති බොහොමයක් surveys ලන්කාවට ලබා දෙන්නේ නැ.surveys එක කිරිමට කලින් එය ලන්කවට ලබා දීල තියනවද කියල බලන්න.එහි මුදල් ලැබෙන්නෙ surveys එක කරල මාසෙකට පස්සෙ.

 clixsence account එක $17 කට් premium ලෙවෙල් එකට upgrade කරන්න පුලුවන්.එතකොට වාසි කිහිපයක්ම ලබා ගන්න පුලුවන්.එමගින් ලැබෙන අදායම විසාල ලෙස වැඩි කර ගන්න පුලුවන්.
Your Ad Here       i)සාමාන්ය free account එකකට ලැබෙන්නෙ පොඩි අඩ්ඩ් ප්‍රමානයක්.$1 ක් account එකේ එකතු උනාගෙන් පස්සෙ ලැබෙන අඩ්ස් ප්‍රමානය කීප ගුනයකින් වැඩි වෙනවා.එත් ඒකට සමහර වෙලවට මාසයකට වැඩිය යන්න පුලුවන්.account එක upgrade කරාගෙන් පස්සෙ ලැබෙන අඩ්ස් ප්‍රමානය ගොඩක් වැඩි වෙනවා.එක ඇඩ් එකකට ගෙවන ගානත් වැඩි වෙනවා.
    ii)account එක upgrade කරාගෙන් පස්සෙ මගේ රෙෆෙරල් කෙනෙක් තවත් රෙෆෙරල් කෙනෙක් හදාගත්තොත් එයාගෙනුත් මට අදායමක් එනව.එ විදිහට ලෙවෙල් අටක් යනකන් හැදෙන රෙෆෙරල්ලගෙන් මට අදායම එනව.(මගෙ රෙෆෙරල් කෙනෙක් තව රෙෆෙර්ල් කෙනෙක් හැදුවොත් ඒ දෙන්නගෙන්ම මට අදායම ලැබෙනව ඒ විදිහට ලෙවෙල් අටක් යන තුරු අදායම එනව)

 clixsence ටූල් බාර්- මෙය ඔබේ වෙබ් බ්‍රොව්සෙර් එකේ install කරගන්න.ඊට පස්සෙ අලුත් ඇඩ් එකක් ආවාම ඒ බව දැනුම් දෙනවා.home page එකේ ඉහල මෙනු එකේ ටූල් බාර් කියන එකේ තියන software  එක install  කරගන්න.

හොඳ රෙෆෙරල ප්‍රමානයක් හදා ගත්තොත් කිසිම වැඩක් නොකර නිකන් හිටියත් clixsece වල හොඳ අදායමක් හොයා ගන්න පුලුවන්.නමුත් neobux වල දවසක් වැඩ කරේ නැත්නම් ලැබෙන අදායම ගොඩක් අඩුවෙනව.ඉතින් සමහර P.T.C. කරන අය neobux වලට වැඩිය clixsence වලට කැමති.
Your Ad Here

1 comment:

  1. mage site ekata awama invalid login details kiyala watenawa

    ReplyDelete