මම අද මේ ලිපියේදි දෙන්න යන්නේ දැනට ලොකයේ තියෙන හොඳම සහ මුදල් ගෙවන PTCවෙබ් අඩවිය.අපි මේ ලිපිය ලිව්වට මුලිකවම කියනවා මේ වෙනකොට අපි මේ වෙබ් අඩවි වලින් ලොකු මුදලක් හොයන්න අපේ කාලය වැය කරන්නේ නෑ කියලා.ඒකට හේතු කීපයක් තියෙනවා.එකක් තමයි දැනට වෙබ් අඩවිවල කලින් තරම් ලාභයක් ලැබෙන්නේ නැති එක.මොකද මීට අවුරුදු 3 විතර කලින් ගොඩක් වෙබ් අඩවි එක ඇඩ් එකකට රුපියල් 10-20 අතර ගෙව්වා.නමුත් දැන් එච්චර ගෙවන්නේ නෑ.තවත් එකක් තමයි රෙෆරල්ස්ලා හොයාගන්න එක අමාරු එක.ඉස්සර ගොඩක් අය මේ වෙබ් අඩවි ගැන දන්නේ නෑ. නමුත් දැන් ගොඩක් අය දන්නවා.විශේෂයෙන් ඉන්දියානු සහ පකිස්තානු ජාතිකයෝ ගොඩක් වෙහෙසිලා රෙෆරල්ස්ලා වැඩි කරගන්න නිසා අපිට ගන්න ලැබෙන රෙෆරල්ස්ලා සීමිතයි.නමුත් එහෙම කියල හොයාගන්න අය නිකම් ඉන්නෙත් නෑ.මට කියන්න සතුටුයි මගෙ Clixsense රෙෆරල් කෙනෙක් මේ වෙනකොට ලෝකයේ හොඳම 50 දෙනා අතර ඉන්නව.ඒ සංගීත් මහත්මය.හැමදාම අපිත් එක්ක කතාබහ කරන කෙනෙක්.
විශේෂයෙන්ම අපි මේ වෙබ් අඩවි මේ ලිපියට එක්කරන්නේ හොඳට හොයලා බලලා.මේ වෙබ් අඩවි 2මේ ලිපියට එන්නේ මේ හේතු නිසා.
01 අවුරුදු 2 ට වඩා පැරණියි
02 එම අවුරුදු දෙක පුරා ගැටලු නොමැති වීම.
03 ගෙවීම් නිසි ආකාරයෙන් සිදු වීම.
04 ලියාපදිංචි සාමාජිකයින් සංඛ්‍යාව 2000 ට වැඩි වීම.
05 අවම මුදල් ගැනීමේ ප්‍රමාණය ඩොලර් 5-10 අතර වීම.
මේ ලිපියේ මුලින්ම දක්වන වෙබ් අඩවි 5 ඉතාමත් හොඳ ප්‍රතිචාර තිබෙන වෙබ් අඩවි.මේ වෙබ් අඩවි වල පොඩි විස්තරයකුත් එක්ක තමයි ලිපිය පලකරන්නේ.කැමති කෙනෙක් ඉන්නවානම් රෙජිස්ටර් වෙන්න.
WebSite:-Clixsense
වෙබ් අඩවි ස්ථාපිත කාලය:-අවුරුදු 4 WebSite:-Clixsense
ලබාගතහැකි රෙෆර්ල්ස් ප්‍රමාණය:-අසීමිතයි
ගෙවීම් කටයුතු:-ඉතා හොඳින් සිදුවේ
අවම මුදල් ලැබීම් සීමාව:-$6-$8
මුදල් ලැබිය හැකි ක්‍රම:-Paypal & Payza(AlertPay)

No comments:
Post a Comment