PAYZA ACCOUNT එකක් හදමු.
පලමුව පහත button එක click කර payza වෙත පිවිස sign up click කර පහත පියවර අනුගමනය කරන්න.
1.

ඔබට ඔබගේ සියලුම pct අඩවි සදහා එක් payza account එකක් ප්‍රමානවත් වේ. මෙහිදී ඔබ තෝරා ගත යුත්තේ personal starter ගිණුමයි.
2.

ආකෘතියේ ඇති ආකාරයට විස්තර ඇතුලත් කරන්න. අව්ශ්‍ය නම් address එක කඩමින් ඇතුල් කරන්න.
ඔබගේ නගරයේ postal code එක google search තුලින් පහසුවෙන් සොයා ගතහැක.
ඔබගේ නගරයේ postal code එක google search තුලින් පහසුවෙන් සොයා ගතහැක.
3.

Email address සදහා ඔබගේ නිතර භාවිතා කරනා Email ලිපිනය ලබා දෙන්න. ඔබ neobux සහ අනෙකුත් ptc වල දී payza account එක හදුන්වා දිය යුත්තේ මෙම Email ලිපිනයෙනි.
password සදහා ඔබ කැමති එකක් ලබා දෙන්න.
trnsaction pin සදහා ඉලක්කම් 4ක පමණ පේලියක් ලබාදෙන්න. මෙයද අනිවාරයෙන් මතක තබාගන්න.
third party information, no ලෙස තබන්න.

4.

දැන් සිදු කරනුයේ ඔබගේ Email ලිපිනය validation කිරීම බැවින් Email log වන්න.
5.

"Click here to validate your Email address" යන්න click කරන්න.
6.


100% GUARANTEE ON ALL OUR PLUMBING WORK 24 Hour Emergency Service Do you need licensed plumbing repair work at a really honest price? Do you have a clogged drain? Backed up sewer lines? Broken pipes? A flooded basement? We are a bonded and insured. All our work is guaranteed. We charge by the job, not by the hour. For all your residential or commercial plumbing needs. pittsburgh plumber phoenix plumber philadelphia plumber
මම ඇත්තටම මේවා ගැන දන්නෙ නෑ මේකෙන්, නිකන් ක්‍රෙඩිට්කාඩ් වගේ එකක් ගෙදරට එවනවද ඒවට අපි ගෙවන්න ඕනිද..?
ReplyDeleteසාමන්්‍ය ලියුමක් විදියට එන්නේ
Deleteඅපි ගෙවන්න ඕනිද..?ඔව්